December 20 - ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය
Completion requirements
දවසේ දැනමුතු | ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය. |
|---|
|
තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය මිනිසුන් සහ ග්‍රහලෝකය මත කේන්ද්‍රගත වෙලා තියෙනවා, දරිද්‍රතාවයෙන්, කුසගින්නෙන් සහ රෝගවලින් ජනතාව මුදවා ගැනීමට ගෝලීය හවුල්කාරිත්වයක් සහ මානව හිමිකම් මගින් අද වන විට සහය දක්වනවා.මෙම දිනය ගෝලීයව, විවිධත්වය තුළ අපගේ එකමුතුකම සමරන දිනයක් හා ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කරන ලෙස රජයන්ට මතක් කරන දිනයක් ලෙසත් දක්වන්නට පුළුවන්. |
Last modified: Wednesday, 2 April 2025, 6:32 PM