March 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය
Completion requirements
දවසේ දැනමුතු | ලෝක කාලගුණ විද්‍යා දිනය. |
|---|
|
1950 වසරේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization) ස්ථාපිත කිරීමට සමගාමීව මාර්තු මස 23 වැනිදා,ලෝක කාලගුණ විද්‍යා දිනය ලෙස නම් කර ඇත. |
Last modified: Wednesday, 2 April 2025, 6:21 PM