December 05 - අද ජ්‍යාතන්තර නින්ජා දිනයයි.
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
දවසේ දැනමුතු | අද ජ්‍යාතන්තර නින්ජා දිනයයි. |
|---|
|
නින්ජා වරු යනු ඔබ අප කවුරුත් අවම වශයෙන් සිනමාපටයකින් හෝ දැක ඇති බිහිසුනු සටන් කරුවන් පිරිසකි. සැගවී පහර දීමට උපන් හපන් ඇති නින්ජා වරු අසාදාරනයට එරෙහිව සටන් වැදී තිබෙනවා. අතීත ජපානයෙන් බිහිවී ඇති නින්ජා වරු පසුව ව්‍යාප්ත වී තිබෙනවා. |
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 2 අප්‍රේල් 2025, 6:25 PM