March 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
දවසේ දැනමුතු | ලෝක කාලගුණ විද්‍යා දිනය. |
|---|
|
1950 වසරේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization) ස්ථාපිත කිරීමට සමගාමීව මාර්තු මස 23 වැනිදා,ලෝක කාලගුණ විද්‍යා දිනය ලෙස නම් කර ඇත. |
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 2 අප්‍රේල් 2025, 6:21 PM