January 24- ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා පිටුවහල් කළ දිනය
දවසේ දැනමුතු | ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා පිටුවහල් කළ දිනය. |
|---|
|
අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වුනා. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමායි. ඒ් ක‍්‍රි.ව. 1796 සිට 1815 දක්වා කාල සිමාව තුලයි. මේ රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙක් වෙනවා. ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟයි. |