බලයේ ස්වභාවය හා එහි බලපෑම් චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම ඇසුරින් විස්තර කිරීම
බල පද්ධතියක සම්ප්රයුක්තය විමර්ශනය කිරීම
බලයක භ්රමණ ආචරණය ප්රමාණනය කිරීම
ඒකතල බල පද්ධතියක සමතුලිතතාව පිළිබඳ විශ්ලේෂණය
කාර්යය ශක්තිය සහ ජවය (ක්ෂමතාව) පිළිබඳ දැනුම ප්රායෝගික අවශ්යතා සඳහා යොදා ගැනීම
ත්රිකෝණමිතික අනුපාත විස්තර කිරීම
ත්රිකෝණමිතික අනුපාත භාවිතය
චාපයක දිග හා කේන්ද්රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම
භ්රමණ චලිතය හා සම්බන්ධ දැනුම ප්රායෝගික අවශ්යතා සඳහා යොදා ගැනීම
ධාරා විද්යුතයේ මූලික සංකල්ප සහ මූලධර්ම පිළිබඳව අන්වේෂණයේ යෙදීම
විද්යුතය හා චුම්භකත්වය අතර අන්තර්ක්රියා පිළිබඳ අන්වේෂණයේ යෙදීම
ඝන සහ ද්රව ප්රසාරණය පිළිබඳ අන්වේෂණය කිරීම
තාප හුවමාරුව සහ අවස්ථා විපර්යාස පිළිබඳ අන්වේෂණයේ යෙදීම
තාප සංක්රාමණ ක්රම පිළිබඳ අන්වේෂණයේ යෙදීම
භෞතික විපර්යාස හා සම්බන්ධ තාප විපර්යාස පරික්ෂා කිරීමට තාප රසායනයේ මූලික සංකල්ප භාවිතය
ප්රතික්රියා තාපය පරික්ෂණාත්මකව නිර්ණය කිරීම
රසායනික ප්රතික්රියාවක සීඝ්රතාව කෙරෙහි බලපාන සාධක පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම
රසායනික ප්රතික්රියාවක සීඝ්රතාව කෙරෙහි බලපාන සාධක විස්තර කිරීමට චාලක රසායන විද්යාවේ මූලික සංකල්ප භාවිතා කිරීම
කාබනික සංයෝග හා ජෛව පද්ධති සඳහා වැදගත් ක්රියාකාරී කාණ්ඩ
කාබෝහයිඩ්රේට්වල ව්යුහය
ඇමයිනෝ අම්ල සහ ප්රෝටීනවල ව්යුහය
එන්සයිම හා විටමිනවල වැදගත්කම
ලිපිඩවල ව්යුහය
බහු අවයවික භෞතික ගුණ අනුව වර්ගීකරණය
බහු අවයවික භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා ආකලන ද්රව්ය හා පිරවුම් ද්රව්ය යොදා ගැනීම පිළිබඳ විමසා බැලීම
ප්රත්යස්ථතාව පිළිබඳ දැනුම භාවිත කරමින් අවශ්යතාවයට ගැළපෙන ද්රව්ය තෝරයි
නිශ්චලව පවතින ද්රව පිළබඳ අන්වේෂණය කිරීම සඳහා අදාළ මූලධර්ම සහ නියම යොදා ගැනීම
තරල ප්රවාහ අන්වේෂණය කිරීම සඳහා අදාළ මූලධර්මය හා නියම යොදා ගැනීම
රසායනික කර්මාන්තයක ඵලදායිතාව වැඩි කිරීමට අවශ්ය කුසලතා
රසායනික කර්මාන්තයකදී ප්රතික්රියා කුටීරය හා තත්ත්ව නිසි පරිදි යාමනය කිරීම
රසායනික කර්මාන්තයක නිෂ්පාදන ක්රියාවලියක නියැලීමේ පූර්ව සූදානම ප්රදර්ශනය කිරීම
විවිධ වර්ගයේ ස්වභාව නිශ්පාදන, ඒවායේ ප්රභව හා භාවිත
ස්වාභාවික ප්රභවයකින් ද්විතීයික පරිවෘත්තජ වර්ග නිස්සාරණය කරගැනීමේ පියවර
කාටිසියානු ඛණ්ඩාංක තලය ඇසුරෙන් ලක්ෂ්යය දෙකක් අතර දුර සෙවීම
ලක්ෂ්යය දෙකක් යා කරන සරල රේඛා ඛණ්ඩයේ මධ්යය ලක්ෂ්යයේ ඛණ්ඩාංක සෙවීම
සරල රේඛාවක සමීකරණය විස්තර කිරීම
වර්ගජ ශ්රිතයක ශීර්ෂය ලකුණුකර එම ශ්රිතය දළ සටහනක දැක්වීම