කොටසේ දළ සටහන

    • බලයේ ස්වභාවය හා එහි බලපෑම් චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම ඇසුරින් විස්තර කිරීම

    • බල පද්ධතියක සම්ප්‍රයුක්තය විමර්ශනය කිරීම

    • බලයක භ්‍රමණ ආචරණය ප්‍රමාණනය කිරීම

    • ඒකතල බල පද්ධතියක සමතුලිතතාව පිළිබඳ විශ්ලේෂණය

    • බලය 01 බලය 02 බලය 05