Skip to main content
e-thaksalawa
Side panel
Home
More
Updates
සිංහල
தமிழ்
English
English (en)
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
You are currently using guest access
Log in
e-thaksalawa
Home
Course index
Open course index
Open block drawer
Sal_Sinnew
New section
New section
Section outline
◄
New section
►
New section
4.0 කෙටිකතා කලාවේ විකාසනය, මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනා ගෙන කෙටිකතා රස විඳිමින් විචාරයේ යෙදීම.
Select activity 4.1 කෙටිකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා කෙටිකතා...
4.1 කෙටිකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලිකාංග පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
කෙටිකතාව යනු කුමක් දැයි හඳුනා ගෙන පැහැදිලි කිරීම.
පරිශීලනය කළ කෙටිකතා ඇසුරින් කෙටිකතා ලක්ෂණ ඉදිරිපත් කිරීම.
කෙටිකතා විචාර මූලිකාංග හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
කෙටිකතා ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් යුතු ව කෙටිකතා කියවීම.
Select activity කෙටිකතා ලක්ෂණ හඳුනා ගැනීම
කෙටිකතා ලක්ෂණ හඳුනා ගැනීම
Interactive Content
Select activity 4.1.කෙටිකතා යන සාහිත්‍යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලධර්ම පැහැදිලි කරයි.
4.1.කෙටිකතා යන සාහිත්‍යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලධර්ම පැහැදිලි කරයි.
Interactive Content
Select activity 4.2 සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාසනය පැ...
4.2 සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සිංහල කෙටිකතාවේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
සිංහල කෙටිකතාවේ පුරෝගාමී කර්තෘවරුන්ගේ නිර්මාණ අගය කිරීම.
දේශීය කෙටිකතාවේ විවිධ තේමා, ආකෘති සහ ප‍්‍රවණතා පිළිබඳ පැහැදිලි කිරීම.
විවිධ තේමා සහ ආකෘති සහිත කෙටිකතා කියවීමට පෙලඹීම.
Select activity 4.3 කෙටිකතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතු ව ...
4.3 කෙටිකතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දිෂ්ට කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
නිර්දිෂ්ට කෙටිකතාවල කතුවරුන්, කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
නිර්දිෂ්ට කෙටිකතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
නිර්දිෂ්ට කෙටිකතාවල කලාත්මක ලක්ෂණ හඳුනා ගෙන පැහැදිලි කිරීම.
කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
Select activity කෙටිකතාවේ අධ්‍යයනය කළ යුතු ක්ෂේත්‍ර
කෙටිකතාවේ අධ්‍යයනය කළ යුතු ක්ෂේත්‍ර
File
Select activity කෙටිකතා රසවින්දන හා විචාර - Les...
කෙටිකතා රසවින්දන හා විචාර - Lesson 24
කළු සපත්තු (කෙටිකතා රසවින්දනය හා විචාරය) - P 05
ගස් ( කෙටි කතාව) - P 02
Select activity කෙටි කතා රසවින්දනය හා විචාරය - P 2...
කෙටි කතා රසවින්දනය හා විචාරය - P 21
හැත්තෑ ලක්ෂයෙන් එකක් - ලියනගේ අමරකීර්ති (කෙටි කතා) - P 20
කරත්තය - මහාචාර්ය සෝමරත්න බාලසූරිය (කෙටි කතා) - P 13
Select activity දිසොන්විනාහාමි(කෙටි කතා) වෙ...
දිසොන්විනාහාමි
(කෙටි කතා)
වෙසක් පහන - ජී. බී සේනානායක
(කෙටි කතා)
වහල්ලු - මාර්ටින් වික්‍රමසිංහ
(කෙටි කතා)
සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාසනය
Select activity අකුරට යන වෙලාවේ - ඒ. වී . සුරවී...
අකුරට යන වෙලාවේ - ඒ. වී . සුරවීර
(නුතන පද්‍ය )
කරත්තය
(කෙටි කතා)
කෙටිකතා රසවින්දන හා විචාර (වෙසක් පහන - ජී.බී. සේනානායක)
Select activity අකුරට යන වෙලාවේ - ඒ.වී සුරවීර (ක...
අකුරට යන වෙලාවේ - ඒ.වී සුරවීර (කෙටිකතා රසවින්දනය හා විචාරය)
කෙටිකතා රසවින්දනය හා විචාර (දිසොන්චිනාහාමි, නොනිමි සිත්තම)
◄
New section
Jump to...
Main course page
General
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
New section
New section
New section
New section
New section
New section
New section
ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන්
විෂයානුබද්ධ අමතර ඉගෙනුම් උපකරණ
ඒකක පරික්ෂණ
►
New section