Section outline

  • 2.0 පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්‍යයනය කරමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.

    • 2.1 පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය විස්තර කිරීම. 

      ඉගෙනුම් ඵල

      • පුරාතන පද්‍ය සාහිත්‍යයේ විවිධ අවධි වෙන් කොට දැක්වීම.
      • පුරාතන පද්‍ය කෘති හා කතුවරුන් නම් කිරීම.
      • පුරාතන පද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
      • පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
    • 2.2 නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතිය අර්ථාවබෝධයෙන් යුතු ව කියවා එහි ආකෘතිය, ස්වභාවය හා සමාජ සංස්කෘතික පසුබිම පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • ගුත්තිල කාව්‍යයෙහි කර්තෘවරයා, කාලය හා සමකාලීන සාහිත්‍ය පසුබිම විස්තර කිරීම.
      • ගුත්තිල කාව්‍යයෙහි තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
      • ගුත්තිල කාව්‍යයෙහි සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කිරීම.
      • ගුත්තිල කාව්‍යයෙහි නිර්දිෂ්ට කවිවල අර්ථ පැහැදිලි කිරීම.
    • 2.3 කාව්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්ට පද්‍ය නිර්මාණ රස විඳිමින් විචාරයට ලක් කිරීම.

      ඉගෙනුම් ඵල

      • පෙරදිග කාව්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන පැහැදිලි කිරීම.
      • නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතියේ සාහිත්‍යයික අගය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • පෙරදිග කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පුරාතන පද්‍ය රස විඳිමින් විචාරය කිරීම.
    • ගුත්තිල කාව්‍යයේ චරිත නිරූපණය - P 12 ගුත්තිල කාව්‍යයේ පසුබිම හඳුනාගැනීම පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි ආරම්භය හා විකාසනය