Skip to main content
e-thaksalawa
Side panel
Home
More
Updates
සිංහල
தமிழ்
English
English (en)
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
You are currently using guest access
Log in
e-thaksalawa
Home
Course index
Open course index
Open block drawer
Sal_Sinnew
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
Section outline
◄
General
►
New section
Select activity 1.1 පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විකාසනය පැහැදි...
1.1 පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විවිධ අවධි පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
සිංහල ගද්‍ය සාහිත්‍යයේ වර්ගීකරණය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
පුරාතන ගද්‍ය කෘති හා කර්තෘවරුන් නම් කිරීම.
පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
පුරාතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
Select activity 1.2 නිර්දිෂ්ට කෘතිවල විශේෂතා, අන්තර්ගතය, භ...
1.2 නිර්දිෂ්ට කෘතිවල විශේෂතා, අන්තර්ගතය, භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන රසවිඳිමින් විමසුමට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
නිර්දිෂ්ට කෘතිවල පසුබිම පිළිබඳ තොරතුරු වගු ගත කිරීම.
නිර්දිෂ්ට ගද්‍ය නිර්මාණ අර්ථාවබෝධයෙන් කියවීම.
නිර්දිෂ්ට ගද්‍ය නිර්මාණවල තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
නිර්දිෂ්ට කෘතිවල සුවිශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
නිර්දිෂ්ට කෘතිවල භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන පැහැදිලි කිරීම.
නිර්දිෂ්ට ගද්‍ය පාඨ ලිහිල් බසින් ලිවීම.
නිර්දිෂ්ට පුරාතන ගද්‍ය රස විඳිමින් විචාරය කිරීම.
Select activity පුරාතන ගද්‍ය සංග්‍රහය අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව
පුරාතන ගද්‍ය සංග්‍රහය අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව
File
Select activity කුණ්ඩලකේසීගේ වස්තුව - සද්ධර්මරත...
කුණ්ඩලකේසීගේ වස්තුව - සද්ධර්මරත්නාවලිය ( සිංහල සාහිත්‍යය) - P 06
පුරාතන ගද්‍ය සාහිත්‍ය (ජීවක වෛද්‍යවරයාගේ කතාව - පූජාවලිය) - Lesson 33
පුරාතන ගද්‍ය (චුල්ල ධනුද්ධර ජාතකය) - Lesson 08
Select activity චුල්ලධනුර්ධර ජාතකය (පන්සිය පනස්...
චුල්ලධනුර්ධර ජාතකය (පන්සිය පනස් ජාතක පොත - ) පුරාතන ගද්‍ය - P 09
නන්දිවාණිජ වස්තුව (සද්ධර්මාලංකාරය) - P 10
පුරාතන ගද්‍ය සාහිත්‍ය (නන්දි වාණිජ වස්තුව - සද්ධර්මාලංකාරය) - Lesson 47
Select activity පුරාතන පද්‍ය සාහිත්‍ය (කුණ්ඩලකේ...
පුරාතන පද්‍ය සාහිත්‍ය (කුණ්ඩලකේසී වස්තුව)
Lesson 26
චන්දකින්නර ජාතකය
(පුරාතන ගද්‍ය සාහිත්‍යය)
මට්ටකුණ්ඩලී වස්තුව
(සද්ධර්ම රත්නාවලිය)
Select activity පුරාතන ගද්‍ය සාහිත්‍යය ආරම්භය හ...
පුරාතන ගද්‍ය සාහිත්‍යය ආරම්භය හා විකාශය
ජීවක වෛද්‍යවරයාගේ කථාව
පුරාතන ගද්‍ය සාහිත්‍ය (ස්වර්ණතිලකා වස්තුව - සද්ධර්මාලංකාරය)
Select activity පුරාතන ගද්‍ය රසවින්ද්නය (චන්ද්‍ර...
පුරාතන ගද්‍ය රසවින්ද්නය (චන්ද්‍ර කින්නර ජාතකය)
Select activity ජාතක කතා-1 (කඳුරට ගුරුගෙදර රේඩියෝ පාඩම් මාලාව)
ජාතක කතා-1 (කඳුරට ගුරුගෙදර රේඩියෝ පාඩම් මාලාව)
URL
Select activity ජාතක කතා- 2(කඳුරට ගුරුගෙදර රේඩියෝ පාඩම් මාලාව)
ජාතක කතා- 2(කඳුරට ගුරුගෙදර රේඩියෝ පාඩම් මාලාව)
URL
Select activity පුරාතන ගද්‍ය සාහිත්‍ය -1
පුරාතන ගද්‍ය සාහිත්‍ය -1
File
Select activity පුරාතන ගද්‍ය සාහිත්‍ය -2
පුරාතන ගද්‍ය සාහිත්‍ය -2
File
◄
General
Jump to...
Main course page
General
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
New section
New section
New section
New section
New section
New section
New section
ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන්
විෂයානුබද්ධ අමතර ඉගෙනුම් උපකරණ
ඒකක පරික්ෂණ
►
New section