ප්‍රධාන අන්තර්ගතයට යන්න
e-thaksalawa
Side panel
මුල් පිටුව
තවත්
Updates
සිංහල
தமிழ்
English
සිංහල (si)
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
ඔබ දැන් භාවිතා කරනුයේ අමුත්තන්ගේ ප්රවේශයයි.
ඇතුලත් වන්න
e-thaksalawa
මුල් පිටුව
Course index
පාඨමාලා දර්ශකය විවෘත කරන්න
ලාච්චුව විවෘත කරන්න
Sal_Sinnew
New section
New section
කොටසේ දළ සටහන
◄
New section
►
New section
3.0 නවකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා මූලිකාංග පිළිබඳ අවබෝධයෙන් යුක්ත ව නවකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
Select activity 3.1 නවකතාව නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ හා නවකත...
3.1 නවකතාව නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කිරීම.
ඉගෙනුම් ඵල
නිර්වචන ඇසුරින් නවකතාව යනු කුමක් දැයි පැහැදිලි කිරීම.
නවකතාව නම් වූ සාහිත්‍යාංගයේ ලක්ෂණ විස්තර කිරීම.
පරිශීලනය කළ නවකතා ඇසුරින් නවකතාංග සඳහා උදාහරණ ඉදිරිපත් කිරීම.
සාහිත්‍යයික වටිනාකමක් සහිත නවකතා තෝරා ගෙන කියවීමට පෙලඹීම.
Select activity 3.1 නවකතාව යනු
3.1 නවකතාව යනු
Interactive Content
Select activity 3.1 නවකතාව නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කරයි.
3.1 නවකතාව නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කරයි.
Interactive Content
Select activity 3.2 සිංහල නවකතාවේ ආරම්භය හා විකාසනය පැහැදි...
3.2 සිංහල නවකතාවේ ආරම්භය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සිංහල ප‍්‍රබන්ධ සාහිත්‍යයට මඟ පෑදුණු ආකාරය විස්තර කිරීම.
සිංහල නවකතාවේ පුරෝගාමී කර්තෘවරුන් හා ඔවුන්ගේ නිර්මාණ නම් කිරීම.
පුරෝගාමී කර්තෘවරුන්ගෙන් සිංහල නවකතාවට සිදු වූ සේවාව අගය කිරීම.
සිංහල නවකතාවේ විවිධ තේමා හා ව්‍යූහාත්මක ලක්ෂණ පැහැදිලි කිරීම.
සිංහල නවකතාවේ ප‍්‍රවණතා පිළිබඳ විස්තර කිරීම.
Select activity 3.3 නවකතාංග කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දි...
3.3 නවකතාංග කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දිෂ්ට නවකතාව රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
නිර්දිෂ්ට නවකතාවේ කතුවරයා හා සාහිත්‍ය පසුබිම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
නිර්දිෂ්ට නවකතාවේ තේමාව හඳුනා ගෙන පැහැදිලි කිරීම.
නිර්දිෂ්ට නවකතාවෙන් හෙළි වන සමාජ පසුබිම පැහැදිලි කිරීම.
Select activity බැද්දේගම නවකතාව වින්දනය හා විචා...
බැද්දේගම නවකතාව වින්දනය හා විචාරය - Lesson 10
බැද්දේගම (නවකතාව රසවින්දනය හා විචාරය) - P 04
බැද්දේගම නවකතාව - සිඩ්නි ලෙනාඩ් වුල්ෆ්
◄
New section
වෙත යන්න
ප්‍රධාන පාඨමාලා පිටුව
General
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
New section
New section
New section
New section
New section
New section
New section
ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන්
විෂයානුබද්ධ අමතර ඉගෙනුම් උපකරණ
ඒකක පරික්ෂණ
►
New section