ප්‍රධාන අන්තර්ගතයට යන්න
e-thaksalawa
Side panel
මුල් පිටුව
තවත්
Updates
සිංහල
தமிழ்
English
සිංහල (si)
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
ඔබ දැන් භාවිතා කරනුයේ අමුත්තන්ගේ ප්රවේශයයි.
ඇතුලත් වන්න
e-thaksalawa
මුල් පිටුව
Course index
පාඨමාලා දර්ශකය විවෘත කරන්න
ලාච්චුව විවෘත කරන්න
Sal_Sinnew
New section
New section
කොටසේ දළ සටහන
◄
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
►
New section
2.0 පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්‍යයනය කරමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
Select activity 2.0 විවිධ සාහිත්‍ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්‍ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
2.0 විවිධ සාහිත්‍ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්‍ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
Interactive Content
Select activity 2.1 පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය විස්තර...
2.1 පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය විස්තර කිරීම.
ඉගෙනුම් ඵල
පුරාතන පද්‍ය සාහිත්‍යයේ විවිධ අවධි වෙන් කොට දැක්වීම.
පුරාතන පද්‍ය කෘති හා කතුවරුන් නම් කිරීම.
පුරාතන පද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
Select activity 2.1.පුරාතන පද්‍ය සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම.
2.1.පුරාතන පද්‍ය සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම.
Interactive Content
Select activity 2.2 නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතිය අර්ථාවබෝධ...
2.2 නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතිය අර්ථාවබෝධයෙන් යුතු ව කියවා එහි ආකෘතිය, ස්වභාවය හා සමාජ සංස්කෘතික පසුබිම පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
ගුත්තිල කාව්‍යයෙහි කර්තෘවරයා, කාලය හා සමකාලීන සාහිත්‍ය පසුබිම විස්තර කිරීම.
ගුත්තිල කාව්‍යයෙහි තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
ගුත්තිල කාව්‍යයෙහි සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කිරීම.
ගුත්තිල කාව්‍යයෙහි නිර්දිෂ්ට කවිවල අර්ථ පැහැදිලි කිරීම.
Select activity 2.3 කාව්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්...
2.3 කාව්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්ට පද්‍ය නිර්මාණ රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
පෙරදිග කාව්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන පැහැදිලි කිරීම.
නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතියේ සාහිත්‍යයික අගය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
පෙරදිග කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පුරාතන පද්‍ය රස විඳිමින් විචාරය කිරීම.
Select activity ගුත්තිල කාව්‍යයේ චරිත නිරූපණය -...
ගුත්තිල කාව්‍යයේ චරිත නිරූපණය - P 12
ගුත්තිල කාව්‍යයේ පසුබිම හඳුනාගැනීම
පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි ආරම්භය හා විකාසනය
◄
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
වෙත යන්න
ප්‍රධාන පාඨමාලා පිටුව
General
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
New section
New section
New section
New section
New section
New section
New section
ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන්
විෂයානුබද්ධ අමතර ඉගෙනුම් උපකරණ
ඒකක පරික්ෂණ
►
New section