December 17 - දිනමිණ පුවත්පත ආරම්භ කිරීම
Completion requirements
දවසේ දැනමුතු | දිනමිණ පුවත්පත ආරම්භ කිරීම. |
|---|
|
ශ්‍රී ලංකාව තුල දිනපතා නිකුත්වන පැරණිතම සිංහල පුවත්පතක් වන “දිනමිණ” පුවත්පත ආරම්භ කරන ලද්දේ වර්ෂ 1909 දෙසැම්බර් මස 17 වැනිදාය. ඒ H.S. පෙරේරා මහතා විසිනි. පසුව වර්ෂ 1914 සිට D.R. විජේවර්ධන මහතා විසින් මෙම පුවත්පතේ හිමිකාරීත්වය දරන ලදී. වර්තමානයේදී මෙය ශ්‍රී ලංකා රජයට අයත් “සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම” නැතහොත් “ලේක්හවුස්” ආයතනය මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි. |
இறுதியாக மாற்றியது: புதன், 2 ஏப்ரல் 2025, 6:30 PM