December 05 - අද ජ්‍යාතන්තර නින්ජා දිනයයි.
Completion requirements
දවසේ දැනමුතු | අද ජ්‍යාතන්තර නින්ජා දිනයයි. |
|---|
|
නින්ජා වරු යනු ඔබ අප කවුරුත් අවම වශයෙන් සිනමාපටයකින් හෝ දැක ඇති බිහිසුනු සටන් කරුවන් පිරිසකි. සැගවී පහර දීමට උපන් හපන් ඇති නින්ජා වරු අසාදාරනයට එරෙහිව සටන් වැදී තිබෙනවා. අතීත ජපානයෙන් බිහිවී ඇති නින්ජා වරු පසුව ව්‍යාප්ත වී තිබෙනවා. |
Last modified: Wednesday, 2 April 2025, 6:25 PM