January 19 - නිදහසේ පියා අරලියගහ මන්දිරයට
Table of Contents
-
January 04 - ලුවි බ්‍රේල් මහතාගේ ජන්ම දිනය
-
January 18 - විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ ජන්ම දිනය
-
January 19 - නිදහසේ පියා අරලියගහ මන්දිරයට
-
January 20 - පෙන්ගුයින් පක්ෂීන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය
-
January 21 - කඩවුනු පොරොන්දුව තිරගත වීම
-
January 22 - ජීවිත සැමරීමේ දිනය
-
January 23 - ඇමරිකානු ජාතික අත්අකුරු දිනය
-
January 24- ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිටුවහල් කළ දිනය
-
January 28 - දත්ත රහස්‍යතා දිනය
-
January 29 - ඇන්ටන් චෙකොෆ් මහතාගේ උපන්දිනය
-
January 30 - වික්ටෝරියා රන්දෙණිගල සහ රන්ටැඹේ වනාන්තර ප්‍රදේශ වනජීවී රක්ෂිත ලෙස නම් කිරීම
-
January 30 - ලෝක ලාදුරු මර්දන දිනය
-
February 02 - ලෝක තෙත් බිම් දිනය
-
February 04 - ජාතික නිදහස් දිනය
-
February 06 - ජනතා වතු සංවර්ධන මණ්ඩලය ආරම්භ කිරීම
-
February 07 - ඉංග්‍රීසි නවකතාකරු "චාල්ස් ඩිකන්ස්"ගේ උපත
-
February 09- චීන මහා ප්‍රාකාරය
-
February 10- කොස් මාමා - ආතර් වී. දියෙස් ජන්ම දිනය
-
February 11 - ඒන්ජල් දියඇල්ල
-
February 13- ලෝක ගුවන්විදුලි දිනය
-
February 14- වැලන්ටයින් දිනය
-
March 07 - ඇමරිකානු, ජාතික ධාන්‍ය දිනය.
-
March 15 - ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය.
-
March 16 - සෙල්ෆි තහනම් දිනය.
-
March 18- ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය
-
March 19- චොක්ලට් කැරමල් දිනය
-
March 20 - ලෝක ගේ කුරුල්ලන්ගේ දිනය
-
March 22- ලෝක ජල දිනය
-
March 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය
-
March 24 - ලෝක ක්ෂය රෝග දිනය.
-
December 03 - ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය
-
December 05 - අද ජ්‍යාතන්තර නින්ජා දිනයයි.
-
December 07 - නෝම් චොම්ස්කි.
-
December 08 - නිර්මල පිළිසිඳ ගැනීමේ මංගල්‍ය
-
December 10 - මානව හිමිකම් දිනය
-
December 11 - ජාත්‍යන්තර කඳුකර දිනය
-
December 12 - ජාත්‍යන්තර විශ්ව සෞඛ්‍ය ආවරණ දිනය
-
December 16 - ආතර් සී. ක්ලාක් මහතාගේ ජන්ම දිනය
-
December 17 - දිනමිණ පුවත්පත ආරම්භ කිරීම
-
December 18 - උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය
-
December 19 - සදාහරිතයන් සොයා යාමේ දිනය
-
December 20 - ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය
-
December 21 - ලොව පළමු වාණිජ විදුලි බුබුළ හඳුන්වාදීම
-
December 23 - Voyager යානය
-
December 25 - නත්තල් දිනය
දවසේ දැනමුතු | නිදහසේ පියා අරලියගහ මන්දිරයට. |
|---|
|
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය D.S. සේනානායක මහතා සිය නිල නිවාසය ලෙස තෝරාගන්නා ලද්දේ අරලියගහ මන්දිරයයි. එතුමා වර්ෂ 1948 ජනවාරි මස 19 වැනි දින පළමුවරට එහි පදිංචිය සදහා ගියේය. එදා පටන් අද දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ නිවස බවට පත්වුයේ මෙම අරලියගහ මන්දිරයයි. අරලියගහ මන්දිරයට එම නම ලැබීමට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ අරලියගහ මන්දිරය දෙපස පවතින අරලිය ගස් ද්විත්වයි. |