March 19- චොක්ලට් කැරමල් දිනය
Completion requirements
දවසේ දැනමුතු | චොක්ලට් කැරමල් දිනය. |
|---|
|
සෑම වසරකම මාර්තු 19 වැනි දින චොකලට් කැරමල් දිනය සමරනු ලබයි. චොකලට් සහ කැරමල් ඉතා රසවත් මිහිරි යුගලයකි. රසවත් කේක්, අයිස් ක්‍රීම් , බ්‍රව්නීස් සහ කුකීස් වැනි බොහෝ අහාර වට්ටෝරු වල චොකලට් කැරමල් එකට මිශ්‍ර කර ඇත. |
Last modified: Wednesday, 2 April 2025, 6:13 PM