ජනාවාසවල මූලිකාංග, වර්ග සහ රටා පැහැදිලි කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනාවාස කාර්යන් අනුව වර්ග කරයි.
ලෝක නාගරීකරණයේ ස්වභාවය පැහැදිලි කරයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණ ගැටලු නිදසුන් ඇසුරෙන් විමර්ශනය කරයි.
ශ්‍රී ලංකාවේ නාගරීකරණය ස්භාවය අධ්‍යයනය කරයි
ශ්‍රී ලංකාවේ නාගරීකරණ ගැටලු පරීක්ෂා කරයි
ලෝක කෘෂිකර්මාන්තයේ ගතිලක්ෂණ , තාක්ෂනය හා නිෂ්පාදනය පැහැදිලි කරයි
කෘෂිකර්මය කෙරෙහි බලපාන අභියෝග විමර්ෂනය කරයි
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්භාවය , නිෂ්පාදනය, තාක්ෂණය, අලෙවිකරණ ක්‍රියාවලිය, ගැටලු සහ ප්රවනතා පැහැදිලි කරයි
භූගෝල විද්‍යා අධ්‍යයනවල දී ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ වැදගත්කම පරීකෂා කරයි.
ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ දී භාවිත ක්‍රම ශිල්පවල වැදගත්කම විස්තර කරයි.
භූගෝල විද්‍යාවේ භාවිත සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පවල වැදගත්කම විස්තර කරයි
භූගෝල විද්‍යාවේ භාවිතයට ගන්නා සිතියම් විද්‍යාත්මක නව ශිල්පක්රම හඳුනා ගනි මින් ඒවායේ වැදගත්කම හා ප්‍රයෝජන පරීකෂා කරයි
සිතියමක පර්යන්ත තොරතුරු හඳුනාගනියි.
භූ ලක්ෂණ සිතියමකින් පෙන්නුම් කරන භෞතික හා සංස්කෘතික ලකෂණවල ස්වරූප හඳුනා ගනියි.
සිතියමක අන්තර්ගත තොරතුරු විවරණය කරයි.
සිතියම් සහ ඒ ආශ්රිත තාකෂණික උපකරණ ප්‍රායෝගික අවශ්‍යතා සඳහා භාවිත කරයි.
දත්ත මූලාශ්‍රය විමර්ශනය කරයි.
දත්ත එක් රැස් කිරීමේ ක්‍රම පරීකෂා කරයි.
සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම මගින් දත්ත විශ්ලේෂණය හා විවරණය කරයි.
දත්ත විශ්ලේෂණය හා විවරණය සඳහා ප්‍රාස්තාරික ක්‍රමවේද යොදා ගනියි.
දත්ත විශ්ලේෂණය සඳහා සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප යොදා ගනියි.
ඒකක පරීක්ෂණ