New section
Table of Contents
-
වැඩසටහන 01- නවකතාව නම් සාහිත්‍යාංගය හඳුනා ගැනීම.
-
වැඩසටහන 02- භාෂණය හා ලේඛණය අතර වෙනස හඳුනා ගැනීම.
-
වැඩසටහන 03 - ගුත්තිල කාව්‍යය
-
(සිංහල) - විභාග අත්වැල (සකච්ඡාව)
-
Sinhala - Lesson 01 - Sinhala Medium
-
Sinhala - Lesson 02 - Sinhala Medium
-
Sinhala - Lesson 03 - Sinhala Medium
-
Sinhala - Lesson 05 (උක්තාඛ්‍යාත පද )
-
Sinhala - Lesson 04 (කෙටි කතා) - Sinhala Medium
-
Sinhala - Lesson 08 - Sinhala Medium
-
(සිංහල) - බැද්දේගම නවකතාව වින්දනය හා විචාරය
-
(සිංහල) - සිංහල සාහිත්‍යයේ ආරමිභය හා විකාසනය
-
(සිංහල) - නූතන කවිය
-
(සිංහල) - පේමොතෝ ජායතී සෝකෝ නාට්‍යයේ පසුබිම
-
(සිංහල) - පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාසනය
-
(සිංහල) - පේමොතෝ ජායතී සෝකෝ රසවින්දනය හා විචාරය
-
(සිංහල) - සිංහල අක්ෂර මලාව
-
(සිංහල) - පේමොතෝ ජායතී සෝකෝ නාට්‍යයේ රසවින්දනය හා විචාරය 02
-
(සිංහල) - සන්ධි 01
-
(සිංහල) - තත්සම , තත්භව සහ අනුරූප වචන භාවිතය
-
(සිංහල) - නාම පද හා නාම ප්‍රභේද
-
(සිංහල) - නූතන පද්‍ය විචාර හා රසවින්දනය 01
-
(සිංහල) - සන්ධි 02
-
(සිංහල) - සන්ධි 03
-
(සිංහල) - පුරාතන ගද්‍ය රසවින්ද්නය (චන්ද්‍ර කින්නර ජාතකය)
-
(සිංහල) - කෙටිකතා රසවින්දන හා විචාර
-
(සිංහල) - පුරාතන පද්‍ය සාහිත්‍ය (කුණ්ඩලකේසී වස්තුව)
-
(සිංහල) - ප්‍රකෘති හා විකෘති කථනය
-
(සිංහල) - නූතන කාව්‍ය 01
-
(සිංහල) - නූතන කාව්‍ය 02
-
(සිංහල) - නූතන කාව්‍ය 03
-
(සිංහල) - කෙටිකතා රසවින්දන හා විචාර 02
-
(සිංහල) - ජීවක වෛද්‍යවරයාගේ කතාව
-
(සිංහල) - කර්මකාරක වාක්
-
(සිංහල) - මහගම සේකර
-
(සිංහල) - ප්‍රත්‍ය නාම
-
පුරාතන ගද්‍ය සාහිත්‍ය (නන්දි වානිජ වස්තුව - සද්ධර්මාලන්කාරය) - Lesson 47
-
වෙසක් පහන - ජී.බී. සේනානායක (කෙටිකතා රසවින්දන හා විචාර) - Lesson 47
-
නැළැවිල්ල (කුමාරතුංග මුනිදාස) - Lesson 46
-
පුරාතන ගද්‍ය සාහිත්‍ය (ස්වර්නතිලකා වස්තුව - සද්ධර්මාලන්කාරය) - Lesson 26
-
නූතන කාව්‍ය ( අඳුර අපේ දුක නිවාවි - ගුණදාස අමරසේකර ) 04 - Lesson 35
-
අකුරට යන වෙලාවේ (ඒ.වී සුරවීර) - Lesson 43
-
නූතන කාව්‍ය ( ඉගිළෙන සිහින - සාගර පලන්සූරිය ) 04 - Lesson 42
-
සාරංශකරණය - Lesson 41
-
මහගමසේකර
-
Lesson 03
-
Lesson 04 (කෙටි කතා)
-
නූතන පද්‍ය (පොඩි දුව - මොනිකා රුවන්පතිරණ ) - Lesson 39
-
සන්ධි 03 - Lesson 22
-
පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි ආරම්භය හා විකාසනය (ගුත්තිල කාව්‍යය) - Lesson 03
-
පුරාතන ගද්‍ය (චුල්ල ධනුද්ධර ජාතකය) - Lesson 08
-
සංවර්ධනයේ විවිධත්වය විග්රහ කරමින් තිරසර සංවර්ධනයට දායක වීම-Lesson11
-
ඒකක පරීක්ෂණය - සිංහල අක්ෂර මාලාව - නාලන්දා විද්‍යාලය කොළඹ 10
-
ඒකක පරීක්ෂණය - සිංහල අක්ෂර වින්‍යාසය - නාලන්දා විද්‍යාලය කොළඹ 10
-
ඒකක පරීක්ෂණය - අනුරූප පද සංයෝජනය - නාලන්දා විද්‍යාලය කොළඹ 10
-
ඒකක පරීක්ෂණය - සන්ධි - නාලන්දා විද්‍යාලය කොළඹ 10
-
ඒකක පරීක්ෂණය - නාමපද - නාලන්දා විද්‍යාලය කොළඹ 10
-
ඒකක පරීක්ෂණය - විභක්ති - නාලන්දා විද්‍යාලය කොළඹ 10
-
ඒකක පරීක්ෂණය - ක්‍රියාපද - නාලන්දා විද්‍යාලය කොළඹ 10
-
ඒකක පරීක්ෂණය - විශේෂණ පද - නාලන්දා විද්‍යාලය කොළඹ 10
Section outline
-
5.0 නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා හා විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නාට්‍ය පෙළ රස විඳිමින් විචාරය කිරීම.
-
5.1 නාට්‍යය යනු කුමක් දැයි හඳුනා ගෙන එහි ලක්ෂණ පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- නිර්වචන ඇසුරින් නාට්‍ය යනු කුමක් දැයි විස්තර කිරීම.
- නාට්‍ය ප්‍රභේද පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- ශෛලිගත නාට්‍යයක මූලික ලක්ෂණ හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- නාට්‍යය හා නාට්‍ය පෙළ වෙන් වෙන් ව රස විඳිය හැකි අයුරු පැහැදිලි කිරීම.
-
5.2 සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- පුරෝගාමී සිංහල නාට්‍යකරුවන්ගේ නිර්මාණ හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- පුරෝගාමී නාට්‍යකරුවන්ගෙන් දේශීය නාට්‍යයට සිදු වූ සේවාව අගය කිරීම.
- විවිධ නාට්‍ය පෙළ කියවීමට පෙලඹීම.
-
5.3 නාට්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්ට නාට්‍ය පෙළ රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
- පෙර අපර දෙදිග නාට්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- නිර්දිෂ්ට නාට්‍යයේ කතුවරයා හා ඔහුගේ නිර්මාණ පිළිබඳ තොරතුරු රැස් කිරීම.
- නිර්දිෂ්ට නාට්‍යයේ සුවිශේෂතා හඳුනා ගෙන පැහැදිලි කිරීම.
-
පේමතෝ ජායතී සෝකෝ රසවින්දනය හා විචාරය - Lesson 15 පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ රසවින්දනය හා විචාරය 02 - Lesson 17 කරත්තය - පේමතෝ ජායතී සෝකෝ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ) - P 14 -
සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාසනය නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා (පේමතෝ ජායතී සෝකෝ)
-