පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසර ගුරු සිසුන් සඳහා පැවැත්වුණු සම්මිශ්‍ර ඉගෙනුම් ක්‍රම / ඉගෙනුම් කළමනාකරණ පද්ධති හා සයිබර් ආරක්ෂාව පිළිබඳ පුහුණු සැසිය
සම්පත් දායකත්වය -
e-තක්සලාව කණ්ඩායම
උපදේශකත්වය -
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ,
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව,
සුමුදු වාසනා විජේසූරිය මහත්මිය ,
#eThaksalawa #Peradeniya #Moe
https://www.facebook.com/share/p/1DqgVBoPpa/
