Section outline

    • 2025 Model papers

      2025 අ.පො.ස. උ/පෙළ සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සකස් කර ඇති පෙරහුරු ප්‍රශ්න පත්‍ර පහත සබැඳිය මඟින් ලබාගන්න.

      ඉංජිනේරු තාක්ෂණවේදය
      තාක්ෂණවේදය සඳහා විද්‍යාව
      ගෘහ ආර්ථික විද්‍යාව
      සංයුක්ත ගණිතය
      කෘෂි විද්‍යාව
      සිංහල
      සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
      දේශපාලන විද්‍යාව
      භූගෝල විද්‍යාව

      https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=46

    • 2025 අ.පො.ස. උ/පෙළ සිසුන් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් ලබා දී ඇති තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පහත සබැඳිය මඟින් ලබාගන්න

      ජීව විද්‍යාව
      සංයුක්ත ගණිතය
      භෞතික විද්‍යාව
      රසායන විද්‍යාව

      https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=47

      Provincial  Term test  papers

    • සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන් සඳහා පැවැත්වුණු සම්මිශ්‍ර ඉගෙනුම් ක්‍රම / ඉගෙනුම් කළමනාකරණ පද්ධති හා සයිබර් ආරක්ෂාව පිළිබඳ  පුහුණු සැසිය

      සම්පත් දායකත්වය:
      නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
      දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව,
      සුමුදු වාසනා විජේසූරිය මහත්මිය ,
      ඇතුළු  e-තක්සලාව හා නැණස TV කණ්ඩායම්.

      සියනැ විද්‍යපිඨය