Section outline

    • මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන් සඳහා පැවැත්වුණු සම්මිශ්‍ර ඉගෙනුම් ක්‍රම / ඉගෙනුම් කළමනාකරණ පද්ධති හා සයිබර් ආරක්ෂාව පිළිබඳ පුහුණු සැසිය

      සම්පත් දායකත්වය:
      නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
      දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව,
      සුමුදු වාසනා විජේසූරිය මහත්මිය ,
      ඇතුළු  e-තක්සලාව හා නැණස TV කණ්ඩායම්.

      Maharagama Ncoe

    • model paper commers

      2025 අ.පො.ස. උ/පෙළ සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සකස් කර ඇති පෙරහුරු ප්‍රශ්න පත්‍ර පහත සබැඳිය මඟින් ලබාගන්න.

      ආර්ථික විද්‍යාව
      ගිණුම්කරණය
      ව්‍යාපාර අධ්‍යයනය

      https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=46

    • past  paper

      2024 අ.පො.ස. උ/පෙළ සිංහල මාධ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර පහත සබැඳිය මඟින් ලබාගන්න.


      භෞතික විද්‍යාව,රසායන විද්‍යාව ,ජීව විද්‍යාව,කෘෂී විද්‍යාව ,සංයුක්ත ගණිතය ,උසස් ගණිතය
      ගණිතය,යාන්ත්‍රිික තාක්ෂණවේදය ,විදුලි ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණවේදය
      ආහාර හා තාක්ෂණවේදය, කෘෂි තාක්ෂණවේදය,සිවිල් තාක්ෂණවේදය
       ජෛව සම්පත් තාක්ෂණවේදය,ඉංජිනේරු තාක්ෂණය,තාක්ෂණවේදය සඳහා විද්‍යාව
      ජෛව පද්ධති තාක්ෂණය,ගිණුම්කරණය ,ව්‍යාපාර අධ්‍යයනය,ආර්ථික විද්‍යාව
      සිංහල,ප්‍රංශ භාෂාව,සංස්කෘත,පාලි, රුසියන්,ජර්මන් භාෂාව,අරාබි භාෂාව,හින්දි  භාෂාව
      චීන  භාෂාව,ජපන් භාෂාව,කොරියන් භාෂාව
      භූගෝල විද්‍යාව,තර්කනය සහ විද්‍යාත්මක ක්‍රමය,දේශපාලන විද්‍යාව,ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය
      හින්දු  ශිෂ්ටාචාරය,බෞද්ධ ශිෂ්ටාචාරය,ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය,ඉස්ලාම් ශිෂ්ටාචාරය
      බුද්ධාගම,ඉස්ලාම්,ක්‍රිස්තියානි ආගම,නාට්‍ය හා රංගකලාව,බටහිර සංගීතය,පෙරදිග සංගීතය
      චිත්‍ර කලාව,නර්තනය - භරත,ශ්‍රී ලාංකික ඉතිහාසය,ඉන්දියානු ඉතිහාසය
      යුරෝපීය ඉතිහාසය  නූතන ලෝක ඉතිහාසය,ගෘහ විද්‍යාව ,
      තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,ජන මාධ්‍ය සහ සන්නිවේදන අධ්‍යයනය
      සාමාන්‍ය පොදු පරීක්ෂණය,ඉංග්‍රිසී භාෂාව

      https://e-thaksalawa.moe.gov.lk/lcms/course/view.php?id=877