සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන් සඳහා පැවැත්වුණු සම්මිශ්‍ර ඉගෙනුම් ක්‍රම / ඉගෙනුම් කළමනාකරණ පද්ධති හා සයිබර් ආරක්ෂාව පිළිබඳ පුහුණු සැසිය
සම්පත් දායකත්වය:
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව,
සුමුදු වාසනා විජේසූරිය මහත්මිය ,
ඇතුළු e-තක්සලාව හා නැණස TV කණ්ඩායම්.
