Section outline

    • දේශපාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කරන ක්‍රියාවලිය විස්තර කිරීම.

    • රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ ව දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජයේ කාර්යභාරය විමර්ශනය කිරීම.

    • රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියෙහි ලා නිල බල ක්‍රමයේ භූමිකාව පැහැදිලි කිරීම.

    • රාජ්‍ය ප්‍රතිපත්ති 01 රාජ්‍ය ප්‍රතිපත්ති 02 රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය (පුනරීක්ෂණ)
    • රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය - P 04 රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය (පුනරීක්ෂණ )