මේ සෞම්‍ය රාත්‍රීය.....
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
| මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී// රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ රන් තාරකා හා ගියා සේ පෙනේ//. සේපාලිකා සේපාලිකා මාගේ අමානන්ද මේ කෝ අනේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී මේ සෞම්‍ය රාත්‍රිය....... සංකාව හර්දේහි ඒවී ගලාලා කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා//. ආනන්ද රාත්‍රි සෞම්‍යකාන්ති ආදරීගෙ වියෝවින් පෙළේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී මේ සෞම්‍ය රාත්‍රිය....... ගායනය - ධර්මදාස වල්පොල |
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 11:26 PM
