තලමල වරුණ....
Completion requirements
"ලෙල දෙමින් මල උඩු ගුවනේ මුතු කුඩ ලෙසිනේ සුළගට වැනු ණේ සොද ලෙසිනේ මිණි කිරැළ මෙනේ ඈතට පෙනුණේ රන් කෙත ලෙසි නේ අප ගොසිනේ මල දැක නෙතිනේ සිත පිරිය වුණේ නිම නැති ලෙසි නේ මෙම ලෙසිනේ තල පිපුණේ් සකි සොද ලෙසිනේ ඒ ගල මුදු නේ" සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ |
||
இறுதியாக மாற்றியது: திங்கள், 6 டிசம்பர் 2021, 8:04 PM