කුසුම් පිපී තුරු මතේ....
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
| කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ // කෝකිල කූජනය නැගේ ලිය ගොමු අතරේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ // රේණු සැලේ වැලි තළේ පෙති ගිලිහී දිය වැළේ // ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ … ගායනය : සෝමතිලක ජයමහ මහතා |
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 1:25 PM
