පුන් මදාරා මල් දමින්....
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
| පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා මන් මදා කිතුලිය ලෙසින් උරතුර සරාදිලි මුතු ලතා මන් නදා වන මිණි මෙවු නද වෙණ නදින් එක්කොට ඉතා උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා උපුටා ගැනීම : ගුත්තිල කාව්‍යය ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.) සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ |
||
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 12:29 PM