රතඳර සිරියා...
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
| රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී// අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසු වෙන්නේ// නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්// රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී// ඈත්තේ ජිවිතේ මාගේ බොහොසේ මේ වු දුක පමණයි// නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්// රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී// උපුටා ගැනීම : කාලගෝල නාඩගම (1975) පද රචනය : පුන්‍යසේන ගුණසිංහ මහතා සංගීතය : පුන්‍යසේන ගුණසිංහ මහතා ගායනය : මැණිකෙ අත්තනායක මහත්මිය |
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 12:25 PM
