ඉන්නේ දුම්බරයි....
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
| ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රට හාලේ බතට බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට යන්නේ කවදාද මවුපියෝ දකින්නට ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.) සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ |
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 11:45 AM
