උදයට පායන හිරු දෙවියන්ටයි

සවසට පායන සඳ දෙවියන්ටයි

සතර වරම් දෙවි සතර දෙනාටයි

වැඳලා ගුරුවර අවසර ගන්ටයි



සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම :  එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 12:24 AM