රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්‍ රන් පටි ඉන වට දිලිසෙනවා
රිවි දුටු පිනි බිඳු ලෙස පහවෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා




සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම :  එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 12:17 AM