ඉන්නෙත් දුම්බරයි.... (පතල් කවි)
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මවුපියෝ දකින්නට
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
|
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 10:20 PM
