වෙල් යායක ගොන් දෙන්නෙක්....
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
|
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි වලිගය ඇති ගොනා මැස්‌සන්ට බැට දුනි දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
|
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 9:38 PM
