අහසට පිඹිනා....
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
තාන තනා තම්දෙ නා තදෙ නානා
දෙතන තනා තදෙ නා තදෙ නානා
තාන තනා තම්දෙ නා තදෙ නානා
අහසට පිඹිනා එරන් කළේයා
පොළවට පිඹිනා භූමි කළේයා
රන් මසු දහසක් වටින කළේයා
නොබිදින් නෑනෝ මගේ කළේයා
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
|
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 9:27 PM
