දුලා නෙතු පුලා....(නාඩගම් කවි)
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
|
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා සේ මෙලඳා දුලා නෙතු පුලා
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත සිත් මාගේ පත්වේය තෘප්ත විලසට //
කසුන් ලොව තුලා රසඳුන් නයනා ලේප කරන කසුන් ලොව තුලා
මේ කුමරුන් හට වන්නට පියඹ සන්තෝස වේද සිත් අසනු කුමට //
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා සේ මෙලඳා දුලා නෙතු පුලා
සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ |
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 12:09 PM
