උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතය(පැරණි) - 10 ශ්‍රේණිය
කොටසේ දළ සටහන
-
සංගීතයේ මූලිකාංග, ශිල්පාංග සහ සිද්ධාන්ත හඳුනා ගනිමින් ප්‍රායෝගික හැකියා ප්‍රදර්ශනය කරයි
-
වාද්‍ය භාණ්ඩයන්හි ස්වරූපය වටහාගනිමින් වාදන හැකියා ප්‍රදර්ශනය කරයි
-
ව්‍යවහාරික සංගීතය සහ රංගකලා හා බැඳි සංගීතාංග පිළිබඳ අත්දැකිම් ලබයි.
-
සංගිත නිර්මාණ කාර්යයයේ අත්හදා බැලිම් කරයි.
-
සංකේතානුසාරයෙන් සංගීතය ලියා දක්වන විධි හඳුනා ගනිමින් විශ්ව සංගිත කෟති ඇසුරු කිරිමටත්, දේශීය සංගීතාංග ලෝකය වෙත යොමු කිරිමටත් අත්‍යවශ්‍ය මුලික නිපුණතා වර්ධනය කරගනියි.
-
සංගීතයේ තාක්ෂණික මෙවළම් සහ භෞතික විද්‍යාත්මක පදනම අධ්‍යයනය කර ප්‍රසංගාත්මක හැකියා වඩාත් සාර්ථක ලෙස ඉදිරිපත් කරයි.
