චිත්‍ර (පැරණි) - 10 ශ්‍රේණිය
Section outline
-
මිනිසා, සතුන්, පරිසරය සම්බන්ධවූ පෘථුල තේමා යටතේ මනා සංරචනයකින් යුතු චිත්‍ර නිර්මාණය කරයි
-
දේශීය සාම්ප්‍රදායික චිත්රවල දක්නට ලැබෙන මිනිස් රූප, සත්ව රූප, ශාක හා මල් අධ්‍යනය කරයි
-
ස්වභාවික හා නිර්මිත වස්තුන් සම්පීණ්ඩනය කර ස්වභාවික ලක්ෂණ මතුවන සේ ඇඳ වර්ණ ගන්වයි
-
පාරිහාරික භාණ්ඩ සඳහා නිර්මාණාත්මක සැලසුම් ඇඳ සැරසිලි කරයි
-
ළමයින් භාවිතා කරන භාණ්ඩ හා රෙදිපිළි සඳහා සැලසුම් හා සැරසිලි නිර්මාණය කරයි
-
විවිධ හැඩතල උපයෝගීකර ගනිමින් උන්නත කැටයම් නිර්මාණය කරයි
-
තෝරා ගත් දේශීය හා විදේශීය ශිල්පීන්ගේ කලා කෘති අගයයි
-
ජනමාධ්‍ය ආශ්රිත විවිධ නිර්මාණාත්මක කලා අංග අගය කරයි
-
මහනුවර සහ ගම්පල යුගවල ගෘහ නිර්මාණ චිත්‍ර හා මූර්තී කලාව පිළිබඳ අවබෝධයක් ලබයි
-
මිසර හා ග්‍රීක කලාව පිළිබඳ අවබෝධය ලබයි
-
ප්‍රශ්න පත්‍ර
