කෘෂි හා ආහාර තාක්ෂණවේදය(පැරණි) - 10 ශ්‍රේණිය
කොටසේ දළ සටහන
-
රටේ සංවර්ධනයට කෘෂිකර්මයේ දායකත්වය අගය කරමු.
-
පරිසර සාධක ප්රශස්ත කර ගනිමින් සාර්ථකව බෝග වගා කරමු.
-
ශාක වර්ගීකරණය පදනම් කර ගනිමින් බෝග තෝරමු.
-
ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිපදවමු.
-
බෝග වගා කළමනාකරණය කරමින් අස්වනු හානිය අවම කරමු.
