කේවල ස්වාමි ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශන හා මූල්‍ය තත්ත්ව ප්රකාශනය පිළියෙල කිරීම
නිෂ්පාදන ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන ඇසුරෙන් තීරණ ගැනිම.
ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ගිණුමි තැබිමේ අවශ්‍යතාව .
ලාභ අරමුණු කර නොගත් සංවිධානයක කාර්ය සාධනය හා මුල්‍ය තත්වය අනාවරණය කිරීම.
අසම්පුර්ණ සටහන් ද්විත්ව සටහන් බවට පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.