සංඛ්යාන අනුමිතිය සඳහා නියැදි සමීක්ෂණයක් සැලසුම් කිරීම
අවස්ථානුකූල නියැදිකරණය සඳහා සසම්භාවි නියැදීම් ක්රම භාවිතය
නියැදිකරණය සඳහා නිස්සසම්භාවි නියැදුම් ක්රම භාවිතය
සංඛ්යාන අනුමැතිය සඳහා නියැදුම් ව්යාප්ති
සංඛ්යාන අනුමැතිය සඳහා නියැදි මධ්යන්යයෙහි නියැදුම් ව්යාප්තිය ගොඩනැගීම
සංඛ්යාන අනුමැතිය සඳහා නියැදි මධ්යන්ය දෙකක අන්තරයෙහි නියැදුම් ව්යාප්ති ගොඩ නැගීම
සංඛ්යාන අනුමිතිය සඳහා නියැදි සමානුපාතයෙහි නියැදුම් ව්යාප්ති ගොඩ නැගීම
සංඛ්යාන අනුමිතිය සඳහා නියැදි සමානුපාත දෙකක අන්තරයෙහි නියැදුම් ව්යාප්ති ගොඩනැගීම
සංගහන පරාමිති නිමානය සඳහා ලක්ෂ්යමය නියාමන භාවිතය
සංගහන පරාමිති නිමානය සඳහා ප්රාන්තර නිමානය භාවිතය
සංගහන මධ්යන්යය නිමානය කිරීම සඳහා විශ්රම්භ ප්රාන්තර භාවිතය
සංගහන දෙකක මධ්යන්යයන්ගේ අන්තරය සඳහා විශ්රම්භ ප්රාන්තරය භාවිතය
සංගහනයක සමානුපාතය නිමානය කිරීම සඳහා විශ්රම්භ ප්රාන්තර භාවිතය
සංගහන දෙකක සමානුපාතයන්හි අන්තරය නිමානය කිරීම සඳහා විශ්රම්භ ප්රාන්තර භාවිතය
සංඛ්යාන කල්පිත පරීක්ෂාව හා සම්බන්ධ සංකල්ප
සංගහනයක මධ්යන්යය සඳහා කල්පිත පරීක්ෂා භාවිතය
සංගහන දෙකක මධ්යන්යයන්ගේ අන්තරය සඳහා කල්පිත පරීක්ෂා භාවිතය
සංගහන සමානුපාතය සඳහා කල්පිත පරීක්ෂා භාවිතය
සංගහනය සමානුපාත දෙකක අනතරය සඳහා කල්පිත පරීක්ෂා භාවිතය
ව්යාපාරික තීරණ ගැනීම සඳහා කයි වර්ග පරීක්ෂාව භාවිතය
සංගහන දෙකකට වැඩි ගණනක මධ්යන්යයන්හි සමානතාව පිළිබඳ තීරණ ගැනීම සඳහා විචලතා විශ්ලේෂණ ශිල්පීය ක්රමය
කාලය මත පදනම් වූ විචල්යයක අන්තර්ගත විචලන
කාලශ්රේණි විශ්ලේෂණය සදහා යොදා ගන්නා ආකෘති
උපනති නිමානය කිරීමට අනුපකාර ක්රමය භාවිතය
උපනති නිමානය කිරීමට අර්ධ මධ්යක ක්රමය භාවිතය
උපනති නිමානය කිරීමට අඩුතම වර්ග ක්රමය භාවිතය
උපනති නිමානය කිරීමට චල මධ්යක ක්රමය භාවිතය
ආර්ථව දර්ශක නිමානය කිරීමට සාමාන්ය ප්රතිශත ක්රමය
ආර්ථව දර්ශක නිමානය කිරීමට චල මධ්යක ක්රමය
දත්ත අර්ථවතාවෙන් නිදහස් යෝග්ය තීරණ ගැනීම
කාල ශ්රේණි සංරචක විශ්ලේෂණය භාවිතයෙන් පුරෝකථනය
නිශ්පාදිතයක ගුණත්වය සහ ගුණත්වය කෙරෙහි බලපාන විචලන
විචල්ය පාලනය සඳහා උචිත ක්රම
උපලාක්ෂණික පාලනය සදහා උචිත ක්රමවේද
නිශ්පාදිත පාලනය සදහා උචිත ක්රමවේද
දර්ශකාංක අධ්යයනය සඳහා මූලික පදනම
තනි විචල්යයක සාපේක්ෂ වෙනස මැනීම සඳහා සරල සාපේක්ෂ දර්ශක
විචල්ය කිහිපයක සාපේක්ෂ වෙනස මැනිම සඳහා තනි දර්ශකයක් යොදා ගැනීම
භාර යොදා ගනිමින් විචල්ය කිහිපයක් සඳහා හරිත සමාහාර දර්ශක
ජීවන වියදම මැනීමට සුදුසු පාරිභෝගික මිල දර්ශක
දර්ශකාංකවල ප්රාෙයා්ගික භාවිත