ප්‍රධාන අන්තර්ගතයට යන්න
e-thaksalawa
Side panel
මුල් පිටුව
තවත්
Updates
සිංහල
தமிழ்
English
සිංහල (si)
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
ඇතුලත් වන්න
e-thaksalawa
මුල් පිටුව
ලාච්චුව විවෘත කරන්න
සන්නිවේදන ක‍්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ
මුල් පිටුව
පාඨමාලා
Sal_Medi
සන්නිවේදන ක‍්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ
Table of Contents
General
Announcements
ගුරු මාර්ගෝපදේශය
1. සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය, එහි ශාස්ත්‍රීය පසුබිම හා ඉගෙනීමෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම
නිපුණතාවය 1.1
සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.
නිපුණතාවය 2.1
සන්නිවේදන ක‍්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ
නිපුණතාවය 3.1
භාෂාව, සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව
නිපුණතාවය 4.1
ජනමාධ්‍ය හා සමාජීය පර්යාලෝක
නිපුණතාවය 5.1
නිපුණතාවය 6
නිපුණතාවය 6.1
නිපුණතාවය 7
කොටසේ දළ සටහන
◄
සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.
►
භාෂාව, සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව
Select activity 3.1 සන්නිවේදන වර්ග පිළිබඳ අවබෝධ කර ගනිමින...
3.1 සන්නිවේදන වර්ග පිළිබඳ අවබෝධ කර ගනිමින් අවස්ථානුකූල ව භාවිත කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදන වර්ග නම් කිරීම.
සන්නිවේදන වර්ග වෙන් වෙන් වශයෙන් නම් කිරීම.
සන්නිවේදන වර්ග පිළිබඳ න්‍යායාත්මක කරුණු ප‍්‍රායෝගික ව භාවිත කිරීමෙන් සන්නිවේදනය සාර්ථක කර ගැනීමට හැකි වන බව පිළිගෙන කටයුතු කිරීම.
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ස්වභාවය හා ක‍්‍රියාවලිය විග‍්‍රහ කිරීම.
අන්තර්පුද්ගල සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
ආචාරශීලී ව අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදීම.
වගකීම හා වගවීමෙන් යුතු ව සමූහ සන්නිවේදනයේ යෙදීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
සමූහ සන්නිවේදනයේ ස්වභාවය හා එහි විශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
සමූහ සන්නිවේදනය යන්න හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
මහජන සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
ජනසන්නිවේදනය යනු කුමක් දැ යි විග‍්‍රහ කිරීම.
අතථ්‍ය සන්නිවේදනයේ ස්වභාවය හා ක‍්‍රියාවලිය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
සන්නිවේදන වර්ගයන්හි ප‍්‍රායෝගික අවශ්‍යතාව හා ඵලදායීත්වය විග‍්‍රහ කිරීම.
Select activity 3.2 සන්නිවේදන ස්වරූප පිළිබඳ පැහැදිලි කරමින...
3.2 සන්නිවේදන ස්වරූප පිළිබඳ පැහැදිලි කරමින් භාවිතයේ දී යොදා ගනියි.
ඉගෙනුම් ඵල
විවිධ සන්නිවේදන ස්වරූප හඳුන්වා දීම.
සන්නිවේදන ස්වරූප භාවිත වන ආකාරය නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම.
විවිධ සන්නිවේදන ස්වරූප පිළිබඳ අවබෝධයෙන් ඉදිරිපත් කිරීම් කිරීම.
Select activity 3.3 සන්නිවේදන ආකෘති පිළිබඳ න්‍යායාත්මක කරු...
3.3 සන්නිවේදන ආකෘති පිළිබඳ න්‍යායාත්මක කරුණු අවබෝධයෙන් යුතු ව විග‍්‍රහ කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදන ආකෘති හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
සන්නිවේදන ක‍්‍රියාවලිය සිදු වන ආකාරය පිළිබඳ ආකෘති ඇසුරින් පැහැදිලි කිරීම.
Select activity සන්නිවේදන ස්වරූප 01 සන්නිවේ...
සන්නිවේදන ස්වරූප 01
සන්නිවේදන ස්වරූප 02
මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති
මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති 2
Select activity නිපුණතාවය 3.1
නිපුණතාවය 3.1
සම්පතක්
◄
සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.
වෙත යන්න
ප්‍රධාන පාඨමාලා පිටුව
General
1. සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය, එහි ශාස්ත්‍රීය පසුබිම හා ඉගෙනීමෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම
සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.
සන්නිවේදන ක‍්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ
භාෂාව, සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව
ජනමාධ්‍ය හා සමාජීය පර්යාලෝක
නිපුණතාවය 6
නිපුණතාවය 7
►
භාෂාව, සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව