Section outline

    • පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසර ගුරු සිසුන් සඳහා පැවැත්වුණු සම්මිශ්‍ර ඉගෙනුම් ක්‍රම / ඉගෙනුම් කළමනාකරණ පද්ධති හා සයිබර් ආරක්ෂාව   පිළිබඳ  පුහුණු සැසිය

      සම්පත් දායකත්වය:
      නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
      දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව,
      සුමුදු වාසනා විජේසූරිය මහත්මිය ,
      ඇතුළු  e-තක්සලාව හා නැණස TV කණ්ඩායම.

      Pasdunrata

    • පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසර ගුරු සිසුන් සඳහා පැවැත්වුණු සම්මිශ්‍ර ඉගෙනුම් ක්‍රම / ඉගෙනුම් කළමනාකරණ පද්ධති හා සයිබර් ආරක්ෂාව   පිළිබඳ  පුහුණු සැසිය

      සම්පත් දායකත්වය -
      e-තක්සලාව කණ්ඩායම

      උපදේශකත්වය -
      නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ,
      දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව,
      සුමුදු වාසනා විජේසූරිය මහත්මිය ,

      #eThaksalawa #Peradeniya #Moe

      https://www.facebook.com/share/p/1DqgVBoPpa/

      PNCOE