ගුවන් තොටිල්ලේ......
Completion requirements
| ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා.. මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා.. සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ.. ඔබේ පියාගේ සුවඳයි එන්නේ.. දරු දුක මට මෙන් හිතට දැනේවා.. පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා.. හෙට හිමිදිරියේ අප වෙත ඒවා.. ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා… යන එන තැන්හී හිත සැනසේවා.. සතර වරම් දෙවි පිහිට ලැබේවා.. දැඩි හිත ඔහුගේ යළි උණු වෙවා.. ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා… ගායනය :- සුජාතා අත්තනායක |
![]() |
|
இறுதியாக மாற்றியது: செவ்வாய், 7 டிசம்பர் 2021, 11:47 PM
