ගලනා සීත ජලේ.......
Completion requirements
| ගලනා සීත ජලේ...... දිලෙනා නිලට නිලේ...... // ඔබ නොදන්න ගී ගයා ගලාවී.......ගලාවී.. . තව තනිව ඉන්න බෑ කියා කියාවී......කියාවී.......// ගලනා සීත ජලේ...... සුරළිය සුරකැලේ නගන සිහිල් ඕ..... රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ// එගොඩ ඉඳන් ගඟ නොබලන් නානවනම් බිමට වරෙල්ලා සිහල පොළොවෙ ඇල් දියත් සනීපයි සනීපයි මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි තරුණ හිතට සතුට දේ විනෝදයි විනෝදයි ගලනා සීත ජලේ...... අඟලෙ අඟලේ මෙහී මිණිකැට ඇත වැහී// ඕ..... ගත හැකි ඔප දමා අපද මැණික් තමා නාගලොවෙන් නාගලියන් සොයමු ඉතින් ගඟේ ගිලීලා තනිව ඉන්න බෑ කියා කියාවී...... ගලනා සීත ජලේ......// ඔබ නොදන්න ගී......// |
![]() |
|
இறுதியாக மாற்றியது: செவ்வாய், 7 டிசம்பர் 2021, 11:20 PM
