කුසුම් පිපී තුරු මතේ....
Completion requirements
| කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ // කෝකිල කූජනය නැගේ ලිය ගොමු අතරේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ // රේණු සැලේ වැලි තළේ පෙති ගිලිහී දිය වැළේ // ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ … ගායනය : සෝමතිලක ජයමහ මහතා |
![]() |
|
இறுதியாக மாற்றியது: செவ்வாய், 7 டிசம்பர் 2021, 1:25 PM
