යස ඉසුරු පිරුණු තැනා
Completion requirements
| යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා... ලඟම ඇතේ දුරක නැතේ...// අපි යන්නේ ඒ පාරේ..// යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම දස රාජ ධර්ම කල තෙජ වීර රජුන් දැක ඇස් ඉදිරියෙ උඹ ලඟ ඇස් ඉදිරියෙ උඹ ලඟ... අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම නිදි මර මර මුර කොට බහිරව බිලි පුද කොට රැක ගත්තේ නුඹලට// යස ඉසුරු..// රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු කල කෙලි සෙල්ලම් දැක හොද තෑගි දියන් මට... තව කාසි දියන් මට// යස ඉසුරු..// උපුටා ගැනීම : රතු හැට්ටකාරි නාට්‍ය පද රචනය : ලූෂන් බලත්සිංහල මහතා සංගීතය : ඔස්ටින් මුණසිංහ මහතා ගායනය : ජය ශ්‍රී චන්ද්‍රජිත් මහතා |
![]() |
|
இறுதியாக மாற்றியது: புதன், 8 டிசம்பர் 2021, 12:22 PM
