ඉඳුනිල් ගඟුලැල්
Completion requirements
| ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ මගේ ලස්සන මව් ලංකා මුතුලැල් සයුරින් තේජමාන දීපයයි මගේ මව් බිම ලංකා// මේ පොලෝ තලේ එදා උන්නූ රාජ රාජ සිංහයන් වන් වූ දූ පුතුන් ලෙයින් තෙදින් නැං වූ මගේ..... පුජනීය භුමියයී ලංකා ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ... සිව් මහා නදී ගල බැසලා රත්තරන් ගොයම් කරල් පැසිලා ජාතිකානුරාගයෙන් නැගිලා සදා ..... ජීවිත් පුද රකිව් ලංකා ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ...// ගායනය : රූකාන්ත ගුණතිලක මහතා |
![]() |
|
இறுதியாக மாற்றியது: புதன், 8 டிசம்பர் 2021, 12:04 PM
