සාරසදිසි පෙති....
Completion requirements
සාර සදිසි පෙති පේර නෙළන කළ
වලගියදෝ මගේ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා
කොස් වතු කන්දේ කොස් නෙළනා දා
වලගියදෝ මගේ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
|
||
Last modified: Tuesday, 7 December 2021, 9:20 PM