වරලසා.... (රබන් කවි)
Completion requirements
|
වරලසා විලස නීල මල් දමින් ගොතා සොබන මෙදිගැසා සදුන් තිලක ලමින් නළල තා ඉගයසා රුවින් එපට සේල පළිදි තා ලෙලෙන ගෙල යසා රනිල් මාල කරේ දිලිසේ තා සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ |
![]() |
|
Last modified: Tuesday, 7 December 2021, 9:42 AM
