பிரதான உள்ளடக்கத்திற்கு செல்
e-thaksalawa
Side panel
முதற்பக்கம்
More
Updates
සිංහල
தமிழ்
English
தமிழ் (ta_lk)
සිංහල (si)
தமிழ் (ta_lk)
English (en)
புகுபதிகை
e-thaksalawa
முதற்பக்கம்
Open block drawer
සිංහල භාෂාව හා සාහිත්යය - 12/13 ශ්රේණි
முதற்பக்கம்
பாடநெறிகள்
Sal_Sin
Table of Contents
பொது
Announcements
Announcements
1.0 පුරාතන ගද්ය සාහිත්යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
2.0 පුරාතන පද්ය සාහිත්යයේ විකාසනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්යයනය කරමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
2.0 විවිධ සාහිත්ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
2.0 විවිධ සාහිත්ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
පුරාතන පද්ය සාහිත්යයේ විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම.
3.0 නවකතා සාහිත්යාංගයේ ලක්ෂණ හා මූලිකාංග පිළිබඳ අවබෝධයෙන් යුක්ත ව නවකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම
3.1 නවකතාව නම් සාහිත්යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කරයි.
3.1 නවකතාව යනු
4.0 කෙටිකතා කලාවේ විකාසනය, මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනා ගෙන කෙටිකතා රස විඳිමින් විචාරයේ යෙදීම.
කෙටිකතා යන සාහිත්යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලධර්ම පැහැදිලි කරයි.
කෙටිකතා ලක්ෂණ හඳුනා ගැනීම
5.0 නාට්ය සාහිත්යයේ විශේෂතා හා විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නාට්ය පෙළ රස විඳිමින් විචාරය කිරීම.
5.1නාට්යය යනු කුමක්දැයි විස්තර කරයි
5.නාට්ය පෙළෙහි සාහිත්ය අගය හඳුනා ගැනීම.
தலைப்பு 6
6.1.2. කාව්යමය ලක්ෂණ
කවිය හඳුනා ගැනීම, නූතන සිංහල කාව්යයෙහි ආරම්භය හා විකාශනය
6.2 නූතන පද්ය සාහිත්යයේ ප්රභවය හා විකාසනය පැහැදිලි කරයි.
නූතන කාව්යයේ සමාරම්භය හා විකාසනය
தலைப்பு 7
7.2 අක්ෂර මාලාව හැදින්වීම සහ අක්ෂර වර්ගීකරණය
தலைப்பு 8
8.1 සාධනය, පද භාවිතය පිළිබඳ ප්රායෝගික හැකියාව ප්රදර්ශනය කරයි
නාම පදයක් විවිධ කොටස් වලට බෙදා අධ්යයනය (8.1 - පද සාදනය, පද භාවිතය)
8.1.4.නාම ප්රකෘතියක් සියලු විභක්ති වල ඒක වචන හා බහු වචන වශයෙන් වර නැඟීම.
නාම පදයක ලක්ෂණ හඳුනා ගැනීම.
Section outline
Select section பொது
சுருக்கு
விரிவாக்கு
பொது
அனைத்தையும் சுருக்கு
அனைத்தையும் விரிவாக்கு
Select activity Announcements
Announcements
கருத்துக்களம்
Select activity Announcements
Announcements
கருத்துக்களம்
Select section 1.0 පුරාතන ගද්ය සාහිත්යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
சுருக்கு
விரிவாக்கு
1.0 පුරාතන ගද්ය සාහිත්යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
Select activity 1.1 පුරාතන ගද්ය සාහිත්යයේ විකාසනය පැහැදි...
1.1 පුරාතන ගද්ය සාහිත්යයේ විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
පුරාතන ගද්ය සාහිත්යයේ විවිධ අවධි පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
සිංහල ගද්ය සාහිත්යයේ වර්ගීකරණය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
පුරාතන ගද්ය කෘති හා කර්තෘවරුන් නම් කිරීම.
පුරාතන ගද්ය සාහිත්යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
පුරාතන ගද්ය සාහිත්ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
Select activity 1.2 නිර්දිෂ්ට කෘතිවල විශේෂතා, අන්තර්ගතය, භ...
1.2 නිර්දිෂ්ට කෘතිවල විශේෂතා, අන්තර්ගතය, භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන රසවිඳිමින් විමසුමට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
නිර්දිෂ්ට කෘතිවල පසුබිම පිළිබඳ තොරතුරු වගු ගත කිරීම.
නිර්දිෂ්ට ගද්ය නිර්මාණ අර්ථාවබෝධයෙන් කියවීම.
නිර්දිෂ්ට ගද්ය නිර්මාණවල තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
නිර්දිෂ්ට කෘතිවල සුවිශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
නිර්දිෂ්ට කෘතිවල භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන පැහැදිලි කිරීම.
නිර්දිෂ්ට ගද්ය පාඨ ලිහිල් බසින් ලිවීම.
නිර්දිෂ්ට පුරාතන ගද්ය රස විඳිමින් විචාරය කිරීම.
Select section 2.0 පුරාතන පද්ය සාහිත්යයේ විකාසනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්යයනය කරමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
சுருக்கு
விரிவாக்கு
2.0 පුරාතන පද්ය සාහිත්යයේ විකාසනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්යයනය කරමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
Select activity 2.1 පුරාතන පද්ය සාහිත්යයේ විකාසනය විස්තර...
2.1 පුරාතන පද්ය සාහිත්යයේ විකාසනය විස්තර කිරීම.
ඉගෙනුම් ඵල
පුරාතන පද්ය සාහිත්යයේ විවිධ අවධි වෙන් කොට දැක්වීම.
පුරාතන පද්ය කෘති හා කතුවරුන් නම් කිරීම.
පුරාතන පද්ය සාහිත්යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
පුරාතන පද්ය සාහිත්ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
Select activity 2.2 නිර්දිෂ්ට පුරාතන පද්ය කෘතිය අර්ථාවබෝධ...
2.2 නිර්දිෂ්ට පුරාතන පද්ය කෘතිය අර්ථාවබෝධයෙන් යුතු ව කියවා එහි ආකෘතිය, ස්වභාවය හා සමාජ සංස්කෘතික පසුබිම පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
ගුත්තිල කාව්යයෙහි කර්තෘවරයා, කාලය හා සමකාලීන සාහිත්ය පසුබිම විස්තර කිරීම.
ගුත්තිල කාව්යයෙහි තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
ගුත්තිල කාව්යයෙහි සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කිරීම.
ගුත්තිල කාව්යයෙහි නිර්දිෂ්ට කවිවල අර්ථ පැහැදිලි කිරීම.
Select activity 2.3 කාව්ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්...
2.3 කාව්ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්ට පද්ය නිර්මාණ රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
පෙරදිග කාව්ය විචාර සංකල්ප හඳුනා ගෙන පැහැදිලි කිරීම.
නිර්දිෂ්ට පුරාතන පද්ය කෘතියේ සාහිත්යයික අගය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
පෙරදිග කාව්ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පුරාතන පද්ය රස විඳිමින් විචාරය කිරීම.
Select activity 2.0 විවිධ සාහිත්ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
2.0 විවිධ සාහිත්ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
Interactive Content
Select activity 2.0 විවිධ සාහිත්ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
2.0 විවිධ සාහිත්ය අවධි හා එම අවධි වලට අයත් ප්රරාතන පද්ය කෘති කිහිපයක් හඳුනා ගැනීම.
Interactive Content
Select activity පුරාතන පද්ය සාහිත්යයේ විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම.
පුරාතන පද්ය සාහිත්යයේ විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම.
Interactive Content
Select section 3.0 නවකතා සාහිත්යාංගයේ ලක්ෂණ හා මූලිකාංග පිළිබඳ අවබෝධයෙන් යුක්ත ව නවකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම
சுருக்கு
விரிவாக்கு
3.0 නවකතා සාහිත්යාංගයේ ලක්ෂණ හා මූලිකාංග පිළිබඳ අවබෝධයෙන් යුක්ත ව නවකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම
Select activity 3.1 නවකතාව නම් සාහිත්යාංගයේ ලක්ෂණ හා නවකත...
3.1 නවකතාව නම් සාහිත්යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කිරීම.
ඉගෙනුම් ඵල
නිර්වචන ඇසුරින් නවකතාව යනු කුමක් දැයි පැහැදිලි කිරීම.
නවකතාව නම් වූ සාහිත්යාංගයේ ලක්ෂණ විස්තර කිරීම.
පරිශීලනය කළ නවකතා ඇසුරින් නවකතාංග සඳහා උදාහරණ ඉදිරිපත් කිරීම.
සාහිත්යයික වටිනාකමක් සහිත නවකතා තෝරා ගෙන කියවීමට පෙලඹීම.
Select activity 3.1 නවකතාව නම් සාහිත්යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කරයි.
3.1 නවකතාව නම් සාහිත්යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කරයි.
Interactive Content
Select activity 3.2 සිංහල නවකතාවේ ආරම්භය හා විකාසනය පැහැදි...
3.2 සිංහල නවකතාවේ ආරම්භය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සිංහල ප්රබන්ධ සාහිත්යයට මඟ පෑදුණු ආකාරය විස්තර කිරීම.
සිංහල නවකතාවේ පුරෝගාමී කර්තෘවරුන් හා ඔවුන්ගේ නිර්මාණ නම් කිරීම.
පුරෝගාමී කර්තෘවරුන්ගෙන් සිංහල නවකතාවට සිදු වූ සේවාව අගය කිරීම.
සිංහල නවකතාවේ විවිධ තේමා හා ව්යූහාත්මක ලක්ෂණ පැහැදිලි කිරීම.
සිංහල නවකතාවේ ප්රවණතා පිළිබඳ විස්තර කිරීම.
Select activity 3.3 නවකතාංග කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දි...
3.3 නවකතාංග කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දිෂ්ට නවකතාව රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
නිර්දිෂ්ට නවකතාවේ කතුවරයා හා සාහිත්ය පසුබිම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
නිර්දිෂ්ට නවකතාවේ තේමාව හඳුනා ගෙන පැහැදිලි කිරීම.
නිර්දිෂ්ට නවකතාවෙන් හෙළි වන සමාජ පසුබිම පැහැදිලි කිරීම.
Select activity 3.1 නවකතාව යනු
3.1 නවකතාව යනු
Interactive Content
Select section 4.0 කෙටිකතා කලාවේ විකාසනය, මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනා ගෙන කෙටිකතා රස විඳිමින් විචාරයේ යෙදීම.
சுருக்கு
விரிவாக்கு
4.0 කෙටිකතා කලාවේ විකාසනය, මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනා ගෙන කෙටිකතා රස විඳිමින් විචාරයේ යෙදීම.
Select activity 4.1 කෙටිකතා සාහිත්යාංගයේ ලක්ෂණ හා කෙටිකතා...
4.1 කෙටිකතා සාහිත්යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලිකාංග පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
කෙටිකතාව යනු කුමක් දැයි හඳුනා ගෙන පැහැදිලි කිරීම.
පරිශීලනය කළ කෙටිකතා ඇසුරින් කෙටිකතා ලක්ෂණ ඉදිරිපත් කිරීම.
කෙටිකතා විචාර මූලිකාංග හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
කෙටිකතා ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් යුතු ව කෙටිකතා කියවීම.
Select activity 4.2 සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාසනය පැ...
4.2 සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සිංහල කෙටිකතාවේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
සිංහල කෙටිකතාවේ පුරෝගාමී කර්තෘවරුන්ගේ නිර්මාණ අගය කිරීම.
දේශීය කෙටිකතාවේ විවිධ තේමා, ආකෘති සහ ප්රවණතා පිළිබඳ පැහැදිලි කිරීම.
විවිධ තේමා සහ ආකෘති සහිත කෙටිකතා කියවීමට පෙලඹීම.
Select activity 4.3 කෙටිකතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතු ව ...
4.3 කෙටිකතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දිෂ්ට කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
නිර්දිෂ්ට කෙටිකතාවල කතුවරුන්, කාලය හා සාහිත්ය පසුබිම හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
නිර්දිෂ්ට කෙටිකතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
නිර්දිෂ්ට කෙටිකතාවල කලාත්මක ලක්ෂණ හඳුනා ගෙන පැහැදිලි කිරීම.
කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
Select activity කෙටිකතා යන සාහිත්යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලධර්ම පැහැදිලි කරයි.
කෙටිකතා යන සාහිත්යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලධර්ම පැහැදිලි කරයි.
Interactive Content
Select activity කෙටිකතා ලක්ෂණ හඳුනා ගැනීම
කෙටිකතා ලක්ෂණ හඳුනා ගැනීම
Interactive Content
Select section 5.0 නාට්ය සාහිත්යයේ විශේෂතා හා විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නාට්ය පෙළ රස විඳිමින් විචාරය කිරීම.
சுருக்கு
விரிவாக்கு
5.0 නාට්ය සාහිත්යයේ විශේෂතා හා විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නාට්ය පෙළ රස විඳිමින් විචාරය කිරීම.
Select activity 5.1 නාට්යය යනු කුමක් දැයි හඳුනා ගෙන එහි ල...
5.1 නාට්යය යනු කුමක් දැයි හඳුනා ගෙන එහි ලක්ෂණ පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
නිර්වචන ඇසුරින් නාට්ය යනු කුමක් දැයි විස්තර කිරීම.
නාට්ය ප්රභේද පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
ශෛලිගත නාට්යයක මූලික ලක්ෂණ හඳුනා ගෙන පැහැදිලි කිරීම.
නාට්යය හා නාට්ය පෙළ වෙන් වෙන් ව රස විඳිය හැකි අයුරු පැහැදිලි කිරීම.
Select activity 5.2 සිංහල නාට්ය සාහිත්යයේ ආරම්භය හා විකා...
5.2 සිංහල නාට්ය සාහිත්යයේ ආරම්භය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සිංහල නාට්ය සාහිත්යයේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
පුරෝගාමී සිංහල නාට්යකරුවන්ගේ නිර්මාණ හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
පුරෝගාමී නාට්යකරුවන්ගෙන් දේශීය නාට්යයට සිදු වූ සේවාව අගය කිරීම.
විවිධ නාට්ය පෙළ කියවීමට පෙලඹීම.
Select activity 5.3 නාට්ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්...
5.3 නාට්ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්ට නාට්ය පෙළ රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
පෙර අපර දෙදිග නාට්ය විචාර සංකල්ප හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
නිර්දිෂ්ට නාට්යයේ කතුවරයා හා ඔහුගේ නිර්මාණ පිළිබඳ තොරතුරු රැස් කිරීම.
නිර්දිෂ්ට නාට්යයේ සුවිශේෂතා හඳුනා ගෙන පැහැදිලි කිරීම.
Select activity 5.1නාට්යය යනු කුමක්දැයි විස්තර කරයි
5.1නාට්යය යනු කුමක්දැයි විස්තර කරයි
Interactive Content
Select activity 5.නාට්ය පෙළෙහි සාහිත්ය අගය හඳුනා ගැනීම.
5.නාට්ය පෙළෙහි සාහිත්ය අගය හඳුනා ගැනීම.
Interactive Content
Select section New section
சுருக்கு
விரிவாக்கு
New section
Select activity 6.1.2. කාව්යමය ලක්ෂණ
6.1.2. කාව්යමය ලක්ෂණ
Interactive Content
Select activity කවිය හඳුනා ගැනීම, නූතන සිංහල කාව්යයෙහි ආරම්භය හා විකාශනය
කවිය හඳුනා ගැනීම, නූතන සිංහල කාව්යයෙහි ආරම්භය හා විකාශනය
Interactive Content
Select activity 6.2 නූතන පද්ය සාහිත්යයේ ප්රභවය හා විකාසනය පැහැදිලි කරයි.
6.2 නූතන පද්ය සාහිත්යයේ ප්රභවය හා විකාසනය පැහැදිලි කරයි.
Interactive Content
Select activity නූතන කාව්යයේ සමාරම්භය හා විකාසනය
නූතන කාව්යයේ සමාරම්භය හා විකාසනය
Interactive Content
Select section New section
சுருக்கு
விரிவாக்கு
New section
Select activity 7.2 අක්ෂර මාලාව හැදින්වීම සහ අක්ෂර වර්ගීකරණය
7.2 අක්ෂර මාලාව හැදින්වීම සහ අක්ෂර වර්ගීකරණය
Interactive Content
Select section New section
சுருக்கு
விரிவாக்கு
New section
Select activity 8.1 සාධනය, පද භාවිතය පිළිබඳ ප්රායෝගික හැකියාව ප්රදර්ශනය කරයි
8.1 සාධනය, පද භාවිතය පිළිබඳ ප්රායෝගික හැකියාව ප්රදර්ශනය කරයි
Interactive Content
Select activity නාම පදයක් විවිධ කොටස් වලට බෙදා අධ්යයනය (8.1 - පද සාදනය, පද භාවිතය)
නාම පදයක් විවිධ කොටස් වලට බෙදා අධ්යයනය (8.1 - පද සාදනය, පද භාවිතය)
Interactive Content
Select activity 8.1.4.නාම ප්රකෘතියක් සියලු විභක්ති වල ඒක වචන හා බහු වචන වශයෙන් වර නැඟීම.
8.1.4.නාම ප්රකෘතියක් සියලු විභක්ති වල ඒක වචන හා බහු වචන වශයෙන් වර නැඟීම.
Interactive Content
Select activity නාම පදයක ලක්ෂණ හඳුනා ගැනීම.
නාම පදයක ලක්ෂණ හඳුනා ගැනීම.
Interactive Content